අපගේ මනාලියන්ගේ විවාහ යෝජනා පිරික්සීමට ඔබට ආරාධනා කරනවා . ඔබට ගැළපෙනම සහකාරිය සොයාගැනීමට පළමු පියවර මෙයයි.
- ඔබ ගැනත් ඔබේ පවුල පිළිබඳවත් සත්‍යවාදී මෙන්ම ගෞරවනීය විවාහ යෝජනාවක් ඇතුළත් කරන්න.
- ඔබ බලාපොරොතු වන ජිවන සහකරු / සහකාරියගේ ගුණාංග පැහැදිලිව සඳහන් කරන්න.
- ගෞරවනීයව එකිනෙකා සමඟ සන්නිවේදනය කරමින් , එකිනෙකා හොඳින් අවබෝද කරගැනීමට කාලය ගන්න.
- සුදුසු සහකරුවෙකු / සහකාරියක් සොයාගැනීමේ දී ඉවසීම හා අන්‍යෝන්‍ය අවබෝදය අත්‍යවශ්‍ය දෙයකි.
නිතර අසන ප්‍රශ්න
විවාහ යෝජනා වෙබ් අඩවිය ක්‍රියාත්මක වන්නේ කෙසේද ?
Lanka Brides n Grooms වෙබ් අඩවියේ විවාහ යෝජනාවන් පළ කිරීම ඉතා ඉක්මනින් හා පහසුවෙන් කළ හැක. ඔබ මනාලියක් නැත්නම් මනාලයෙක් නම් " Post ad " පිටුවට පිවිස ඔබගේ විස්තර පුරවන්න." Post ad " බොත්තම ක්ලික් කල පසු , ඔබගේ දැන්වීම පළ කිරීමට " OTP " කේතය ඇතුලත් කිරීමේ අදියරෙන් අනතුරුව ඔබගේ දැන්වීම පළ කල හැක මේ අයුරින් ඔබගේ විවාහ දැන්වීම ඉතාමත් පහසුවෙන් සහ ඉක්මනින් අපගේ වෙබ් අඩවියේ පළ ලක හැක.
විවාහ යෝජනා දැන්වීම පළ කිරීම නොමිලේද?
ඔව් Lanka Brides n grooms වෙබ් අඩවියේ විවාහ යෝජනා දැන්වීම් පළ කිරීම සම්පූර්ණයෙන් ම නොමිලේ. අමතර ගාස්තු කිසිවක් නැත . ඔබගේ විවාහ යෝජනා දැන්වීම් නොමිලේ පළ කර , ශ්‍රී ලාංකීක මනාලියන් සහ මනාලයන්ගේ විවාහ යෝජනා නොමිලේ පිරික්සා කර , ඔබට ගැලපෙන අය සමඟ සම්බන්ද වන්න.
සාර්ථක විවාහ යෝජනා දැන්වීමක් සකස් කරන්නේ කෙසේද?
ඔබ ගැන සහ ඔබගේ පවුල් පසුබිම පිළිබඳ අවංක හා සත්‍යවාදී විස්තර ඇතුළත් කරන්න . ඔබගේ අනාගත ජීවිත සහකරු/සහකාරිය තුළ බලාපොරොත්තු වන ගුණාංග හා සාරදර්ම / අගයන් පැහැදිලිව සඳහන් කිරීමද අත්‍යවශ්‍ය වේ.
ශ්‍රී ලාංකික මනාලියන් ගේ යෝජනා අන්තර්ජාලයෙන් සොයා ගන්නේ කෙසේද?
අපගේ වෙබ් අඩවිය විශ්වාසනීය වන අතර එමගින් ඔබට විවිධ ශ්‍රී ලාංකික මනාලියන්ගේ යෝජනා පහසුවෙන් බැලිය හැක. Lanka Brides n Grooms වෙබ් අඩවිය ශ්‍රී ලංකාවේ සහ විදේශගත වී සිටින විවාහයට සුදුසු සහකරුවෙකු සොයන ශ්‍රී ලාංකික මනාලියන් හා මනාලයන් එකිනෙකා සමඟ සම්බන්ධ කරයි.

